විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
01. නිවාසගත කළ දරුවන්ට ආදාළ ප්‍රපෝමා සදහා අනුමැතිය ලබාදීම
දින 01
02. කාල පුර්ණත්වයට/වයස් පුර්ණත්වයට පත් වු දරුවකු සමාජගත කිරිමට
දින 01
03. නිවාසගත දරුවන් පිටතට ගෙනයාම සදහා අවසරලබාදිම
දින 01
04. කුලවද්දාගැනිම් අයදුම්පතකට අදාළ විමර්ශන වාර්තාව ලැබුණු පසු පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කිරිම
දින 01
05. කුලවද්දා ගැනිම් සදහා බලපත්‍ර නිකුත් කිරිම
දින 02
06. ස්වේච්ඡා ළමා නිවාස ලියාපදිංචි කිරිම
දින 02
07. දිවා සුරැකුම් මධ්‍යාස්ථාන ලියාපදිංචි කිරිම
දින 02
08. තොරතුරු පනතට අදාළ තොරතුරු ලබාදිම
දින 14
01. වැටුප් වර්ධකයක් ලබාදිම
මාස 01
02. විශ්‍රාම පුර්ව නිවාඩු නිර්දේශ කිරිම
දින 01
03. විශ්‍රාම වැටුප් මාර්ගගත පද්ධතිය ඔස්සේ ලියාපදිංචි කිරිම
දින 01
04. වැන්දඹු අනත්දරු අංකයක් ලබාගැනිම
දින 01
05. නිවාඩු අනුමත කිරිම
දින 01
06. ඉදිරි/කළ වැඩසටහන් අනුමත කිරිම
දින 01
07. බිල්පත් නිරවුල් කිරිම
දින 02
08. ස්ථානමාරු අයදුම්පත් නිර්දේශ කර අනුමැතියට යැවීම
දින 01
09. ලේඛනාගාරයෙන් ලේඛනයක් නිකුත් කිරිම
විනාඩි 15
10. සේවා සහතිකයක් නිකුත් කිරිම
දින 01
11. අග්‍රහාර රක්ෂණ ඉල්ලුම්පත් අනුමත කිරිම
දින 01
12. ශ්‍රේණී උසස් කිරිම නිර්දේශ කිරිම
දින 01
13. සේවය ස්ථිර කිරිම නිර්දේශ කිරිම
දින 01