විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
01.නිවරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත් සදහා වෝකර්,අක්ෂිකාච,කිහිලිකරු නිකුත් කිරිම.(ආයතනයේ උපකරණ තිබේ නම්)
දින 01
02.ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිවරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත් සදහා ඇස් කණ්ණාඩි ලබාදිම
දින 03
03.අඩුපාඩු රහිත නිවරදි අයදුම්පත් සදහා රෝගාධාර හා ශීෂ්‍යාධාර ගෙවිම
දින 07
04. වැඩිහිටි නිවාසයකට ඇතුළත්වීමේ අයදුම්පතට අනුමැතිය ලබාදිම.(ආයතන පුරප්පාඩු පැවතිම හා නිවරදි සම්පුර්ණ කළ අයදුම්පත් නම්)
දින 03
05.වැටුප් වර්ධක අනුමත කිරිම
දින 01
06.ප්‍රාදේශීය ලේකම් හරහා අවශ්‍යතා සම්පුර්ණ කර ඇති වැඩිහිටි නිවාසයක් ලියාපදිංචි කිරිම සදහා සහතික නිකුත් කිරිම
මාස 01
07.ලියාපදිංචි වැඩිහිටි නිවාස සදහා කාර්තු වශයෙන් ලබාදෙන නඩත්තු ආධාර අයදුම්පත් අනුමත කර චෙක්පත් ලබාදීම
දින 03
08.ලියාපදිංචි වැඩිහිටි නිවාසයක වැඩිහිටියකුගේ මරණයක් සදහා මරණාධාර අයදුම්පත් අනුමත කර චෙක්පත් ලබාදීම
දින 03
09.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සදහා (නිවැරදි අයදුම්පත් සදහා )හැදුනුම්පත් නිකුත් කිරීම
දින 14
10.නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම් ලිපිය ලද පසු සේවා සහතික නිකුත් කිරීම
දින 01
11.නිවැරදිව සම්පූර්ණ කරන ලද ස්වයං රැකියා ආධාර අයදුම්පත් සදහා අනුමැතිය ලබාදීම
දින 05
12.නිවැරදි සම්පුර්ණ කරන ලද නිවාසාධාර අයදුම්පත් සදහා අනුමැතිය ලබාදීම
දින 05
13.පරිවාස කාලය අවසානයේ සුදුසුකම් සම්පුර්ණ කර ඇති නිලධාරීන් හා සේවකයන් සදහා සේවය ස්ථිර කිරිමට නිර්දේශ කිරිම
දින 02
14.අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සේවය උසස් කිරිම සදහා නිර්දේශ ලබාදිම
දින 02
15.අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විශ්‍රාම ගැන්වීම සදහා නිර්දේශ ලබාදිම
දින 02
01.නිවැරදිව සම්පූර්ණ කරන ලද වවුචරයකට අදාළ චෙක්පතක් නිකුත් කිරීම (සියලු අවශ්‍යතා සම්පූර්ණ වු පසු)
දින 01
02.වැටුප් වාර්තාවක් නිකුත් කිරීම (අදාළ දිනයේදී )
පැය 02
03.ගබඩාවෙන් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිම
පැය 01
04.මිලදි ගැනිම්
මාස 1.5
05.Online පද්ධතිය මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ප්‍රතිපාදන ලබාදිම
පැය 01
06.ආයතනවල ආහාර බිල් පරික්ෂා කර අනුමැතියට ඉදිරිපත් කිරිම
විනාඩි 05
07.සුළු අක්මුදල් පරික්ෂා කර අනුමැතිය ලබා ගැනිම හා සහතික කිරිම
දින 02
08.මුදල් ලැබිම් සදහා රිසිට්පතක් නිකුත් කිරීම
විනාඩි 03