ප්‍රධාන පරිපාලන නිලධාරීන්
ප්‍රධාන පරිපාලන නිලධාරීන්
ළමා නිවාස පරිපාලන නිලධාරීන්
රජයේ භාරගැනීමේ නිවාසය
හැඳින්වීම
දකුණුලක ,ගාල්ල දිස්ත්‍රික්කයේ ,මඩවලමුල්ල උතුර ග්‍රාමයේ කිතුලන්පිටියේ පිහිටි දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා දේපාර්තමේන්තුව මගින් පාලනය වන රජයේ භාර ගැනිමේ ළමා රැකවරණ සංවර්ධන මධ්‍යාස්ථානය (රුහුණු) වන අප ,ජාතික ප්‍රතිපත්තින්ට අනුකුලව ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් , සතුට,සුවය හා ආරක්ෂාව සපිරි ,සංවේදි හිතකර සමාජයක් තුළ දීප්තිමත් අනාගතයක් තහවුරු කරමින් පළාත් තුළ සමාජ අසාධාරණයට ලක් වු ගරු අධිකරණ නියෝග මත රජයේ රෝහල් මගින් හා දකුණු පළාත් පරිවාස කොමසාරිස් අනුමැතිය මගින් යොමු කරනු ලබන දින 02 සිට අවු: 06 දක්වා වු දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය අපගේ ප්රමුඛ වගවීම වේ.
පිරිමි රැඳවුම් නිවාසය
හැඳින්වීම
මෙම ළමා රැදවුම් නිවාසය සදහා විවිධ වු නීති විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වු ළමුන් ගරු අධිකරණය මගින් දින 14 රදවා තැබීමට යොමු කරන මධ්‍යස්ථානයක් වේ. විශේෂයෙන් මෙම ළමුන් ස්ත්‍රී දුෂන , සොරකම් , මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි , මිනි මැරුම් වැනි භයානක ගනයේ අපරාධ සදහා රදවා තබනු ලබයි. එම ළමුන් සදහා රැකවරණය හා ආරක්ෂාව පෝෂණය සපයමින් නියමිත දිනට ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ආයතනයේ වගකීම වේ.
සහතික කල පාසල
හැඳින්වීම
දකුණු පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන හික්කඩුව පතන ප්‍රදේශයේ පිගිටි මෙම සහතික පාසල ලංකාවේ පළමුවන සහතික කල පාසල ලෙසට ස්ථාපනය කර ඇත. මෙම ආයතනයට සමාජ අසාධාරණයට ලක්වන, වයස අවුරුදු 12-18 අතර වන පිරිමි දරුවන් අධිකරණයට යොමු කිරීමෙන් පසුව ඇතුලත් කිරීම සිදු වේ. වර්තමානය වන විට වසස් සීමාව අවුරුදු 22 දක්වා වැඩි වී ඇත.
ළමා සෙවන රජයේ නිවර්තන නිවාසය
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ පිහිටි ගැහැනු හා පිරිමි ළමයි දෙපිරිසම රැඳවිය හැකි එකම ළමා නිවර්ථන නිවාසයයි. මෙහි වයස අවුරුදු 06ත් 18ත් අතර වියේ පසුවන සමාජයේ විවිධ අසරණභාවයන්ට පත්වූ විවිධ නීතිමය ගැටළු වලට ලක්වූ දරුවන්ද වීථි දරුවන්ද ගරු අධිකරණ නියෝග මතින් පමණක් ඇතුලත් කරනු ලබයි.
පරිවාස නිලධාරීන්
ගාල්ල
පරිවාස කාර්යාලය |
නිලධාරියාගේ නම |
දුරකථන අංකය |
ගාල්ල පරිවාස කාර්යාලය |
දිල්ශිකා සංජීවනී |
0775520017 |
බලපිටිය පරිවාස කාර්යාලය |
සමින්දා පත්මිණි |
0778071973 |
ඇල්පිටිය පරිවාස කාර්යාලය |
ක්‍රිශාන්ත ලියනාරච්චි |
0718310459 |
බද්දේගම පරිවාස කාර්යාලය |
ජගත් මාවනානහේන |
0775557769 |
උඩුගම පරිවාස කාර්යාලය |
සුරේෂ් රවීන්ද්‍ර ලියනගේ |
0740608724 |
මාතර
පරිවාස කාර්යාලය |
නිලධාරියාගේ නම |
දුරකථන අංකය |
මාතර පරිවාස කාර්යාලය |
බී. එච්. තිස්සකුමාර |
0718140395 |
මොරවක පරිවාස කාර්යාලය |
පී. එච්. එස්. ප්‍රියන්ජන් |
0712470651 |
හම්බන්තොට
පරිවාස කාර්යාලය |
නිලධාරියාගේ නම |
දුරකථන අංකය |
වලස්මුල්ල පරිවාස කාර්යාලය |
දයානි රූපිකා |
0768393247 |
හම්බන්තොට පරිවාස කාර්යාලය |
කේ. කේ. චන්ද්‍රසීලි |
0718210870 |
තංගල්ල පරිවාස කාර්යාලය |
කේ. පී. ටී. එස්. දහනායක |
0716660552 |
තිස්සමහාරාම පරිවාස කාර්යාලය |
තිලකරත්න |
0712446255 |