විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
ආයතනගත දරුවන්ගේ මානසික සුවතාව වෙනුවෙන් සහ වෙසක් පෙහොය නිමිත්තෙන් දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබූ සීල සමාදාන වැඩසටහනක් 2024.05.21 දින කොට්ටව නාග ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.