විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
2024 වෙසක් පොහොය හා සමගාමීව දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල විසින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2024 මැයි මස 22 වන දින සවස 2.00 ට කිතුලම්පිටිය පරිවාස පළාත් කාර්යාල පරිශ්‍රෙය්දී පැවත්වන ලදී.