විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
පොසොන් පොහොය හා සමගාමීව දකුණු පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ "උණු උණු පාන් සමග පොල් සම්බල් දන්සල " ජුනි මස 20 දින ගාල්ල මහ නගර සභාව ඉදිරිපිටදී පවත්වන ලදී. මේ සදහා කොමසාරිස්තුමිය ඇතුලු සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදල්,අමු ද්‍රව්‍ය හා ශ්‍රම පරිත්‍යගයෙන් සිදු කරනු ලැබීය.