විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
පොසොන් පොහය හා සමගාමීව දකුණු පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ "පොසොන් බැති ගී සරණිය - 2024" ජුනි මස 19 දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පවත්වන ලදී. මේ සදහා රජයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන වල දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසික කාන්තාවන්, රජයේ ළමා රැකවරණ මධ්‍යස්ථාන වල නිලධාරීන්, පරිවාස කාර්යාල වල නිලධාරීන් , සමාජසේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , පරිවාස දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීම් සිදුකරනු ලැබීය. සංගීතය - දකුණු පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායම (සප්තා)