විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
දකුණු පලාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන විහාරමහාදේවී සහතික කල පාසල, හික්කඩුව සහතික පාසල, හල්පාතොට නිවර්තන නිවාසයේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය සදහා "සති පාසල" විශේෂ වැඩසටහන පූජ්‍ය ගාල්ලෙ ධම්මසරණ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුරා දින තුනක් පවත්වනු ලැබීය.