විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00
ශ්‍රි ලංකා කොරියානු මිත්‍රත්ව පදනමේ අනුග්‍රහය යටතේ KOICA ආයතනය මගින් දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විහාරමහාදේවී සහතික කල පාසලේ දරුවන්ගේ මෘදු කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ ව්‍යාපෘතිය 2024 සදහා සාර්ථකව අවසන් වනු ලැබීය.