• iconකිතුලම්පිටිය, ගාල්ල, ශ්‍රී ලංකාව.
  • iconprobationdepsp@gmail.com

විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා -පෙ.ව 8.00 සිට ප.ව 5.00

ආයතනගත ළමුන් සඳහා පාසල් විෂයන් සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් අමතර පන්ති පැවත්වීම 2024 අදියර 03

ආයතනගත ළමුන් සඳහා පාසල් විෂයන් සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් අමතර පන්ති පැවත්වීම 2024 අදියර 03

Event
  • විවෘත වන වේලාව
    ප.ව.02.00
  • අවසන් වන වේලාව
    දැනුවත් කර නැත
  • දිනය
    2024-03-28
  • ලිපිනය
    කිතුලම්පිටිය පළාත් කාර්යාලය

උක්ත කරුණට අදාලව 2024 වසර සඳහා බාහිර ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2024.03.28 වන දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට නියමිතව ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.