• iconකිතුලම්පිටිය, ගාල්ල, ශ්‍රී ලංකාව.
  • iconprobationdepsp@gmail.com

විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා

රජයේ භාරගැනීමේ නිවාසය

රජයේ භාරගැනීමේ නිවාසය

Event


  • ලිපිනය
    කිතුලම්පිටිය ,ගාල්ල
  • වර්ගය
    අවුරුදු 5ට අඩු ගැහැනු හා පිරිමි දරුවන්
  • දුරකථන අංකය
    0912222960

දකුණුලක ,ගාල්ල දිස්ත්‍රික්කයේ ,මඩවලමුල්ල උතුර ග්‍රාමයේ කිතුලන්පිටියේ පිහිටි දකුණු පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා දේපාර්තමේන්තුව මගින් පාලනය වන රජයේ භාර ගැනිමේ ළමා ‍රැකවරණ සංවර්ධන මධ්‍යාස්ථානය (රුහුණු) වන අප ,ජාතික ප්‍රතිපත්තින්ට අනුකුලව ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් , සතුට,සුවය හා ආරක්ෂාව සපිරි ,සංවේදි හිතකර සමාජයක් තුළ දීප්තිමත් අනාගතයක් තහවුරු කරමින් පළාත් තුළ සමාජ අසාධාරණයට ලක් වු ගරු අධිකරණ නියෝග මත රජයේ රෝහල් මගින් හා දකුණු පළාත් පරිවාස කොමසාරිස් අනුමැතිය මගින් යොමු කරනු ලබන දින 02 සිට අවු: 06 දක්වා වු දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය අපගේ ප්‍රමුඛ වගවීම වේ.