• iconකිතුලම්පිටිය, ගාල්ල, ශ්‍රී ලංකාව.
  • iconprobationdepsp@gmail.com

විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා

'චතුර' ළමා සංවර්ධන මධ්‍යස්ථානය

'චතුර' ළමා සංවර්ධන මධ්‍යස්ථානය

Event


  • ලිපිනය
    මැදවත්ත, මාබොටුවන, වදුරඹ
  • වර්ගය
    අවුරුදු 5 - 18ත් අතර ගැහැනු දරුවන්
  • දුරකථන අංකය
    0914921389

2004 වර්ෂයේ පැවති සුනාමි වියසනය සමග දෙමාපියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් "චතුර" ළමා සෙවන ආරම්භ ආරම්භ වුනි. දරුවන් 4දෙනෙකුගෙන් ආර්ම්භ වූ මෙම ළමා සෙවන , වර්තමානය වන විට දරුවන් විශාල ප්‍රමාණයකට සෙවන සලසා දී තිබේ. ගාල්ලෙ , වදුරඹ , මාබොටුවන නම් වූ සුන්දර ගම් පියසේ මෙම ළමා සෙවන  පිහිටා තිබේ.