• iconකිතුලම්පිටිය, ගාල්ල, ශ්‍රී ලංකාව.
  • iconprobationdepsp@gmail.com

විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා දක්වා - උදේ 8 සිට සවස 5 දක්වා

දෙපාර්තමේන්තු පුහුණු හා නේවාසික මධ්‍යස්ථානය

දෙපාර්තමේන්තු පුහුණු හා නේවාසික මධ්‍යස්ථානය

Event



  • ලිපිනය
    දෙපාර්තමේන්තු පුහුණු හා නේවාසික මධ්‍යස්ථානය, කලේගාන, ගාල්ල.
  • විද්‍යුත් තැපෑල
  • සම්බන්ධතා අංක
    0912247836

Event
අනු අංකය අවස්ථාව නේවාසික පහසුකම් ගාස්තුව (එක් අයෙකුට දිනකට) දේශනශාලා පහසුකම් පැය 08ක් සඳහා
01 ආබාධිත සංගම් සඳහා RS. 300.00 RS.2500.00
02 වෙනත් සමාජ සේවා අංශය මගින් පාලනය වන ආයතන සඳහා RS. 400.00 RS.7500.00
03 වෙනත් පෞද්ගලික ආයතන හා පුද්ගලයින් සඳහා RS. 600.00 RS.9000.00

  • ක්‍රීඩා අමාත්‍යංශය, මෙම දෙපාර්තමේන්තුවේ සමාජ සේවා හා පරිවාස අංශ හා ඊට අනුබද්ධ ආයතන සඳහා ශාලා පහසුකම් පමණක් අය කිරීමකින් තොරව ලබා දීමට නිර්දේශ කරමු.
  • තවද, දේගන ශාලාවට පැය 04කට අඩු කාලයක් සඳහා දිනක ගාස්තුවෙන් අඩක් අය කිරීමටත් නිර්දේශ කරමු.